සිපගනින් කටු පඳුරෙ සෙනෙහස
දැන දැනම විෂ වෙනා අරුමය
මුවන් දුවනා ඉසව්වේ හිඳ
නොදා විසිකර පළා මඳකට
බමන මතයෙන් හැඩු විට නර
නොපුරවන් ආලයේ මී පොඳ
ඇසිල්ලක රැඳී සොම්නසේ අග
මුලා කරවයි මිරිඟුවක නුඹ
මනු ලොවේ කුහුඹුවා සම ලෙස
කියමි පෙරලා දිය බිඳෙන් කිර
නැත උගත් මා නුඹ තරම් දුර
පැතලි ලොවකට දුනිමි අවසර
හ්ම් .......... ලස්සනයි
ReplyDeleteස්තුතියි යාළුවා :)
ReplyDeleteහ්ම්ම්.....තේරුණා....
ReplyDelete:) මටත් :)
ReplyDeletenetha ugath ma nuba tharam dura
ReplyDelete:) මාත් :)
ReplyDeleteගොඩාක් ලස්සනයි................
ReplyDeleteස්තුතියි අයියා :)
Deletenice Creatoin.... best wishes for your future
ReplyDeleteCharu Nikczz...........
ReplyDeleteහරි ලෙසම දැන් තේරුණා...........ෂිට්
ReplyDelete:) :) බොහොම හොඳයි අංකල් :)
Delete