ඉස්සර කාලේ හැමදාම තැම්බිච්ච
අව්වට කර වෙච්ච
වැස්සට ඇති තරං තෙමිච්ච
නමක් නැති වුනාට කලිං
දැන් නම් *ල වගේ නමක්ලු ඕන්
සුවපහසුවම තැකුව
කට්ටක් කාලම නැති එවුං
හරියට කෙලින් හිටගන්න වත් බැරුව
යනව ගයිඩින්...හික්ස්
හර්ද සාක්කියක් තිබුනට
හිනා යන්නෙ නැද්ද ඕයි
වැරද්දටම නෙමේ
දැකල මේ කලියුගය....
elaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzz
ReplyDelete;)
Deleterox ...lol
ReplyDeleteHe he :D
Deleteඈ.................තේරුන්නැද්ද මන්දා. ආයිබලමු කියෝලා
ReplyDeleteදැන් හරිද?
Deleteආහ්...උපසංස්කෘතිය නේ... මරු ඈ...
ReplyDeleteලඟින් යනවා,,හැබැයි ඒක නෙමේ :)
Deleteහරියට කෙලින් හිටගන්න වත් බැරුව
ReplyDeleteයනව ගයිඩින්...හික්ස් :-))))
:) :)
Deleteරුවෝ මොනවද හිතේ හංගං කියනව වගේ ඇත්තටම අදහසක් ගන්න අමාරුයි. ඕනම දේ ඔයාගේ හිත ඇතුළේ.
ReplyDeleteබුකියට මම මැසේජ් කළෝ
DeleteO.o
ReplyDeleteමේ ඇයි ?
Deleteමොකද්ද බං මේ ගයිඩින් කතාව???
ReplyDeleteඉන්බොක්ස් බලහං :)
Deletehappe!!!
ReplyDeleteඇයි අප්පේ:)
Delete