Friday, June 14, 2013

දැකල මේ කලියුගය




ඉස්සර කාලේ හැමදාම තැම්බිච්ච
අව්වට කර වෙච්ච 
වැස්සට ඇති තරං තෙමිච්ච 
නමක් නැති වුනාට කලිං 
දැන් නම් *ල වගේ නමක්ලු ඕන්

සුවපහසුවම තැකුව
කට්ටක් කාලම නැති එවුං
හරියට කෙලින් හිටගන්න වත් බැරුව 
යනව ගයිඩින්...හික්ස් 

හර්ද සාක්කියක් තිබුනට 
හිනා යන්නෙ නැද්ද ඕයි
වැරද්දටම නෙමේ 
දැකල මේ  කලියුගය....


(අදහසක් දුන්න සාරා ටත් ස්තූතියි ආහ..හුදු අදහසක් පමණි..)

18 comments:

  1. elaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzz

    ReplyDelete
  2. ඈ.................තේරුන්නැද්ද මන්දා. ආයිබලමු කියෝලා

    ReplyDelete
  3. ආහ්...උපසංස්කෘතිය නේ... මරු ඈ...

    ReplyDelete
    Replies
    1. ලඟින් යනවා,,හැබැයි ඒක නෙමේ :)

      Delete
  4. හරියට කෙලින් හිටගන්න වත් බැරුව
    යනව ගයිඩින්...හික්ස් :-))))

    ReplyDelete
  5. රුවෝ මොනවද හිතේ හංගං කියනව වගේ ඇත්තටම අදහසක් ගන්න අමාරුයි. ඕනම දේ ඔයාගේ හිත ඇතුළේ.

    ReplyDelete
    Replies
    1. බුකියට මම මැසේජ් කළෝ

      Delete
  6. මොකද්ද බං මේ ගයිඩින් කතාව???

    ReplyDelete
    Replies
    1. ඉන්බොක්ස් බලහං :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music