Sunday, October 7, 2012

රාම් දීන් අවුට් වී ගියා නම්.........


රාම් දීන් අවුට් වී ගියා නම්
එපා සාමියේ සිනාවන් 
කප් එක දැක ඔටුවො වගේ 
සික්..සර් සොයමින් හතර වටේ
ඉඳින්නකෝ බකන් නිලා දැන් //


රාම් දීන් අවුට් වී ගියා නම්.........



ලකුණෙ අගේ චාලි දන්නේ නෑ
සුනිල් අයියා සපෝට් කලේ නෑ
බ්‍රාවෝටත් විකට් ආවේ නෑ 
පැරදුනාම සමුවෙලයත් නෑ//

රාම් දීන් අවුට් වී ගියා නම්..........

දිනපු දාට ටී 20 නෑ
පැරදුනාම ඒවා ඔට්ටු නෑ
හෝටලේක මකුළු දැලක් නෑ 
එල්ලෙන්නට ගේල් අයියා නෑ //

රාම් දීන් අවුට් වී ගියා නම්...........



(රූ වගේ කිරිකට් පිස්සුව හේතුවෙන් පමණක් ම වන බව සලකන්න) 


34 comments:

  1. අසව් අසව් මෙන්න දැන් රුවා බයිලත් ලියනවෝ......

    ReplyDelete
    Replies
    1. පරණ පුරුදු ආයෙත් එලියට ඇවිත් :)

      Delete
  2. මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ...................

    ReplyDelete
    Replies
    1. ඔයා දැනගෙනමද කිව්වේ නැත්තේ ආ :/

      Delete
  3. කවිය මරු.. හැබැයි ඉනන්න කලින් ලොකු ලයින් දාලා මොනා හරි අවුලක් උනොත් මම නරක ම්නිහ කියන්න එපා හරිය ( එහෙම උනත් ඉතින් මම මෙයාට මක්ක කොරන්නද )

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉවරයි ඉතින් ..අයියෝ ඊසි මැච් එක කෑවා :/

      Delete
  4. අම්මතසිලි... මේක මරු රූවෝ.... අපි මේකට මෙලදියක් එහෙම දාල ගමුකො ඈ...
    ජය වේවා!!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙ හී තෑන්ක්ස් අක්කෝ..බට් අරුන් අද ගෙනියනවා කප් එක....කෑමක් නෑ මේකට අපි එහෙම එකක් දාමු :)
      ඔබටත් ජය!!!!!!!!!!!!!!

      Delete
  5. හෙහේ... මලු මලු ......

    ReplyDelete
    Replies
    1. කෑවා අපි මැච් එක..උඹලා මැච් බලපු නිසාම :(
      ස්තූතියි මචං :)

      Delete
  6. හුයෙ පටයි ඇර් ලෙසටම අපි උස්සනවා ........ කප් එක ඇ ජය වෙවා!!!!

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම දෙක ..අයියෝ සල්ලි )

      Delete
  7. Replies
    1. අද වස් කවි කිව්වේ නැටි නිසාම පැරදි ඔන්න..:/
      ස්තූතියි සාරි..උඹ නිසාමයි දැම්මේ මේක :)

      Delete
  8. එල්ලෙන්නට ගේල් අයියා නෑ ..hako hako..:D:D:D maruuuu..hazz

    ReplyDelete
    Replies
    1. ගේල් අයියටනම් වස් වැදුනා ලකුණු 3 යි ගැහුවේ..ඒත් චාලි ගැහුවනේ ශික් :(
      තෑන්ක්ස් හසී :)

      Delete
  9. Cup eka අපි උස්සනවා...;D

    ReplyDelete
  10. මේක පට්ට නේ මතං......

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං :) :)
      මැච් එකත් පට්ටයි..ඒත් පැරදී :(

      Delete
  11. හි හි හි :)

    ReplyDelete
    Replies
    1. උඹ වගේ මැච් එක ගැන දන්නැතුව හිටියනම් අද මෙච්චර දුක නෑ :(

      Delete
  12. හයියෝ!!!කිරිකට් බලිල්ලත් එපා උනො!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අප්පා..මොනා වුනාද මන්දා :(

      Delete
  13. අපි පැරදුනා බං .......... අයියෝ කවි බයිල

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්ඩ එපෝ.. එර්ර්ර්ර් වෙනවා :(

      Delete
  14. මේක නම් මරු! ඒත් අපි පැරදුනානේ! :(

    ReplyDelete
    Replies
    1. හ්ම්..මොනා කරන්නද යාළු හැමදාම වෙන එකනේ ඔය
      ස්තූතියි ඔයාට:)

      Delete
  15. මොනවා කරන්නද ක්‍රිකට් හරියට ජීවිතේ වගේනේ....අවිනිශ්චිතයි...

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙමවත් කියලා මුඩ් හදාගමු :(

      Delete
  16. කිරිකට් බැලිල්ල අතහැර බොහෝ කල් ය.බලන්න එපා වුනේත් මේ වගේ මැච් නිසා ය. ක්‍රිකට් ලෝලීන් පිරිසක් මැද මෙය ලියන්නේ දුවන්නට බලාගෙනය. නිර්මාණය නම් එලය.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනත් ආයෙත් මැච් එකක් නම් ටීවී එක ලඟ කට අරගෙන..බය වෙන්න එපා මෙතන කවුරුත් ක්‍රිකට් ගැන දන්නේ නෑ..හික්ස්
      ස්තූතියි යාළු :)

      Delete
  17. හික්ස්...
    මේක බැලුවේ දැන්ය... දැන් නම් කල්පහුවෙලාය.. ඒත් රස අඩුවී නැත... මරේ මරුය...
    ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැත..විටෙක ප්‍රමාදයද හොඳය :)
      ස්තූතියි ඔබට ..

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music