Friday, August 17, 2012

ජැමයිකානු කඟවේන්නු


ඔලිම්පික් උළෙලෙහි අවසානයත් සමඟම නැවතත් මා සරසවියෙන් අතරමං වූ කන්නන්ගර දරුවෙකු සේ පෙනෙන මොහොතේ වාර්තා 44 ක් සමඟ අවසන් වූ එකී විචිත්‍රවත් මංගල්‍යයයේ වටිනාම හා නරඹන්නන්ගේ ආකර්ෂණය බෙහෙවින් දිනූ කෙටි දුර ජයගත් ජැමයිකානු කඟවේන්නු පිලිබඳ ලියන්නට මට සිත් විය.


  • උසේන් බෝල්ට් 






උපන් දිනය :1986.08.21 
උස :මීටර 1.96 
බර :කිලෝග්‍රෑම් 93 
2011 වසරේ ශුද්ධ ආදායම US $ මිලියන 6 
කාර්ය සාධනය:
2006 - 19.88
2007 - 19.75 
2008 - 9.72 
2009 - * 9.58 / 19.19 
2012 - * 9.63 / 19.32 
twitter අඩවිය 

  • යොහාන් බ්ලේක්




උපන් දිනය :1989.12.24 

උස :මීටර 1.80 
බර :කිලෝග්‍රෑම් 76 
කාර්ය සාධනය:
2012 - 9.75 19.44 (ඔලිම්පික් තරඟාවලිය)
facebook පිටුව 
twitter අඩවිය 

  • වොරන් වේය(ර්)





උපන් දිනය :1989.10.31
උස :මීටර 1.78
බර :කිලෝග්‍රෑම් 72.57 

කාර්ය සාධනය:
2012 - 19.84 (පුද්ගලික දක්ෂතාවය)
   - 19.99 (ඔලිම්පික් තරඟය)


  • අසාපා පවෙල් 



උපන් දිනය :1982.11.23

උස :මීටර 1.90 
බර :කිලෝග්‍රෑම් 87.09
කාර්ය සාධනය:
2001 - 10.50
2002 - 10.26
2003 - 10.23 
2004 - 9.91 
2005 - 9.77
2006 - 9.95 
2007 - 9.96
2012 - 11.99 (ආබාධයක් හේතුවෙන්)

කාන්තාවෝ 


  • ෂෙලී ඈන් ප්‍රේෂ ප්‍රයිස් 

උපන් දිනය :1986.12.27

උස :මීටර 1.52 
බර :කිලෝග්‍රෑම් 57 
කාර්ය සාධනය:
2002 - 12.38
2003 - 11.57
2004 - 11.72 
2005 - 11.72
2006 - 11.74 
2007 - 11.31
2008 - 10.78
2009 - 10.73
2011 - 10.95
2012 - 10.70 
         - 10.75 / 22.09 (ඔලිම්පික් අවසන් තරඟය)

  • වෙරෝනිකා කැම්බල් 


උපන් දිනය :1982.05.15

උස :මීටර 1.60 
බර :කිලෝග්‍රෑම් 60.78
කාර්ය සාධනය:
2008 - 21.74 
2012 - 10.81 22.38 (ඔලිම්පික් තරඟාවලිය)




සැ.යු :

කහ වර්ණයෙන් මීටර 100 ද නිල් වර්ණයෙන් මීටර 200 ද දක්වා ඇත.
රතු පැහැති තාරකාව ලෝක වාර්තා ද කොළ  පැහැති තාරකාව ඔලිම්පික් වාර්තාද වේ.

14 comments:

  1. Replies
    1. ඔව්..ඒ නිසා දුවන්න ලේසියි එයාට :)

      Delete
  2. මේ සයිඩ් එකට වැඩි කැමැත්තක් නැතත් පෝස්ට් එක නියමයි හ්ම්ම්..
    මේ,මගේ ලොකුම පිස්සුව සුරංගනා කතා කියවන එක.ලියන්නකෝ රූවා එකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මං දන්නවනේ..ලියමුකො සුරංගනා කතා,,දැන් නම් හොඳම එක කැම්පස් කතාව

      Delete
  3. අඩේ!මුන් දුවන දිවිල්ල!පිස්සු බම්ප් වෙනවා ඈ! :)
    ජාන කේස් එකක් වගේ! ;)

    ReplyDelete
    Replies
    1. ජාන කේස් එකක් තියනවා තමා නාඩි අයියා ... :)

      Delete
  4. මේවා අපි දැනන් හිටියේ නැහැ ඇත්තටම

    ReplyDelete
    Replies
    1. නොදන්න ඒවා තව කොච්චර තියනවද අපි නේද යාළු,,ස්තූතියි :)

      Delete
  5. දැන් මේ සෙට් එක ක්‍රිකට් ගහන්න එනවලු නේද? බෝල්ට්ව එහෙම රන් අවුට් කරන්න වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හෙ හේ..අනිත් පැත්තේ දුවන කෙනාට වෙන්නේ නම් අවුලක් :)

      Delete
  6. හරිම වටිනා පොස්ටුවක් රු... ජැමෙයිකාව ගැන හොයලා බලන්න හිතුනා, ගොඩාක් මහන්සි වෙලා ඔයා හොයාගත්ත දේවල් අපුරුයි...

    _සිතු_

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු ..ඔය වෙබ් ලින්ක් වලටත් යන්නකෝ :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music