Tuesday, November 6, 2012

රූවා ගේ උපන් දිනේ

නැති වුනත් අම්මේ උඹගේ බත් කට
තවත් දවසක් නොවේ අද මට
නුහුරු නුපුරුදු ඉසව්වක සිට
ඇසුවෙ පළමුව නුඹගෙ කටහඬ

................................

සුබ පැතූ නොපැතූ සියල්ලට
එක සිතින් තුති පුදමි ඔබ හට 
විවේකය මා සීමා කලත් අද
සිටිමි හැමදා යාළුවේ මම 




ශ්‍රී මහා බෝධිය 



රුවන්වැලි සෑය


නුවර වැව 


ලෝවාමහා පාය




විභාගේ නිසා පොඩ්ඩක් මේ දවස් වල වැඩ වැඩියි යාළුවනේ..උපන් දිනේට විතරයි ඉඩක් ලැබුනේ.පස්සේ බ්ලොග් එක ලියන්නම්කො .....




22 comments:

  1. හදවතින්ම සුබ පතනවා ඔබට.උපන් දින දවසේ මේ වගේ වටින දතැනකට ගිය එක ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. ඔව් අන්කල් ..විභාගෙටත් සුදානම් වෙන ගමන් ගියා හිතේ පොඩි වෙනසකට..ස්තූතියි ඔබට

      Delete
  2. නියමයි රූ....
    A day after my birthday.......
    wish u a happy birthday.......!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු
      ස්තූතියි රන්දු
      ස්තූතියි රන්දු.....///////








      Delete
  3. සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  4. බ්ලොග් එකේ දිනේ වෙනස් නේද.. අද 6 නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවෝ..ස්තූතියි යාළු

      Delete
  5. අඩේ! අද විභාගෙත් තිබ්බා නේ? එල එල! හැපී උපන් දිනයක් වේවා! කෝ අපිට පාටි?

    ReplyDelete
    Replies
    1. අපිට විභාගේ හෙටෝ ..පාටි කන්න පේන්න වත් නෑනේ..ස්තූතියි හොඳේ

      Delete
  6. අපිට නම් කේක් නැ නේද .......:(
    කොහොමහරි සුබ උපන් දිනයක් වේවා .......!

    ReplyDelete
    Replies
    1. හරි හරි දෙන්නම්කො පාටි..
      ස්තූතියි තරි

      Delete
  7. කෝ අපේ කමෙන්ට්ස් ඒව ට මොකද වුනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ ඇප්රූ වෙලා

      Delete
  8. බුකියෙනුත් කිව්වා !!!! ඔන්න දැන් මෙතනිනුත් සුභ පතනවා ........

    ReplyDelete
    Replies
    1. කොච්චර කිව්වත් මොකද අප්පා ;D
      ස්තූතියි පුබුදුවා

      Delete
  9. කේක් වලට තැන්කූ රුවා......

    එක්සෑම් ඒක මැද්දේ සරසවි බිමේ ගෙවුනු සුන්දර උපන්දින සාදයක තවත් අමතක නොවන මතකයක් මාගේ මතක පොතට එක් වුන ලස්සන දවසක් ,
    පණ්ඩුල 6 සෙට් එකට ජය!!!!!

    ReplyDelete
    Replies
    1. වෙල් කම් කිව්වා :)අනිවා අපිට ජය වේවා!!!!!!!!!!!

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music