Thursday, September 19, 2013

අවැසි මට මාගේම ලෝකෙක


8 comments:

  1. හැමෝම පතන්නේ තමාටම වෙන් වුණු ලෝකයක් තමා.

    ReplyDelete
    Replies
    1. මං නම් කොහොමත් එහෙමයි දැන්..මයි කාර් මයි පෙට්‍රල් :)

      Delete
  2. ඒ පතන ලෝකේ බොහොම දුරයි! හැබැයි ලඟා කර ගන්න බැරි තැනක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මං උනන්දුයි ඊයේට වඩා අදට :)

      Delete
  3. මං නං මගේ ලෝකෙ තමා ඉන්නේ...
    වෙන වෙන උංගේ ලෝක අපිට අයිති නෑනේ... ^_^

    ReplyDelete
    Replies
    1. උන් අපිට ඇවිත් ඇනයක් වෙනවනේ ..හික්ස් දැන් නම් ලේසි වෙන්නෙ නෑ :)

      Delete
  4. අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ ......... හැබැයි අනිත් උන්ට නං හෙනම අමාරුව :3

    ReplyDelete
    Replies
    1. අනිවා..අපේ ඇඟේ වදින්නේ නෑනේ බං :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music