ඔලිම්පික් උළෙලෙහි අවසානයත් සමඟම නැවතත් මා සරසවියෙන් අතරමං වූ කන්නන්ගර දරුවෙකු සේ පෙනෙන මොහොතේ වාර්තා 44 ක් සමඟ අවසන් වූ එකී විචිත්‍රවත් මංගල්‍යයයේ වටිනාම හා නරඹන්නන්ගේ ආකර්ෂණය බෙහෙවින් දිනූ කෙටි දුර ජයගත් ජැමයිකානු කඟවේන්නු පිලිබඳ ලියන්නට මට සිත් විය.
- උසේන් බෝල්ට්
උපන් දිනය :1986.08.21
උස :මීටර 1.96
බර :කිලෝග්‍රෑම් 93
2011 වසරේ ශුද්ධ ආදායම US $ මිලියන 6
කාර්ය සාධනය:
2006 - 19.88
2007 - 19.75
2008 - 9.72
2009 - * 9.58 / 19.19
2012 - * 9.63 / 19.32
twitter අඩවිය - යොහාන් බ්ලේක්
උපන් දිනය :1989.12.24
උස :මීටර 1.80
බර :කිලෝග්‍රෑම් 76
කාර්ය සාධනය:
2012 - 9.75 / 19.44 (ඔලිම්පික් තරඟාවලිය)
facebook පිටුව twitter අඩවිය
- වොරන් වේය(ර්)
උපන් දිනය :1989.10.31
උස :මීටර 1.78
බර :කිලෝග්‍රෑම් 72.57
බර :කිලෝග්‍රෑම් 72.57
කාර්ය සාධනය:
2012 - 19.84 (පුද්ගලික දක්ෂතාවය)
- 19.99 (ඔලිම්පික් තරඟය)
- අසාපා පවෙල්
උපන් දිනය :1982.11.23
උස :මීටර 1.90
බර :කිලෝග්‍රෑම් 87.09
කාර්ය සාධනය:
2001 - 10.50
2002 - 10.26
2003 - 10.23
2004 - 9.91
2005 - 9.77
2006 - 9.95
2007 - 9.96
2012 - 11.99 (ආබාධයක් හේතුවෙන්)
කාන්තාවෝ
- ෂෙලී ඈන් ප්‍රේෂ ප්‍රයිස්
උපන් දිනය :1986.12.27
උස :මීටර 1.52
බර :කිලෝග්‍රෑම් 57
කාර්ය සාධනය:
2002 - 12.38
2003 - 11.57
2004 - 11.72
2005 - 11.72
2006 - 11.74
2007 - 11.31
2008 - 10.78
2009 - 10.73
2011 - 10.95
2012 - 10.70
- 10.75 / 22.09 (ඔලිම්පික් අවසන් තරඟය)
- වෙරෝනිකා කැම්බල්
උපන් දිනය :1982.05.15
උස :මීටර 1.60
බර :කිලෝග්‍රෑම් 60.78
කාර්ය සාධනය:
2008 - 21.74
2012 - 10.81 / 22.38 (ඔලිම්පික් තරඟාවලිය)
සැ.යු :
කහ වර්ණයෙන් මීටර 100 ද නිල් වර්ණයෙන් මීටර 200 ද දක්වා ඇත.
රතු පැහැති තාරකාව ලෝක වාර්තා ද කොළ පැහැති තාරකාව ඔලිම්පික් වාර්තාද වේ.
bolt 2m usaine ,,,
ReplyDeleteඔව්..ඒ නිසා දුවන්න ලේසියි එයාට :)
Deleteමේ සයිඩ් එකට වැඩි කැමැත්තක් නැතත් පෝස්ට් එක නියමයි හ්ම්ම්..
ReplyDeleteමේ,මගේ ලොකුම පිස්සුව සුරංගනා කතා කියවන එක.ලියන්නකෝ රූවා එකක්..
ඔව් මං දන්නවනේ..ලියමුකො සුරංගනා කතා,,දැන් නම් හොඳම එක කැම්පස් කතාව
Deleteඅඩේ!මුන් දුවන දිවිල්ල!පිස්සු බම්ප් වෙනවා ඈ! :)
ReplyDeleteජාන කේස් එකක් වගේ! ;)
ජාන කේස් එකක් තියනවා තමා නාඩි අයියා ... :)
Deleteමේවා අපි දැනන් හිටියේ නැහැ ඇත්තටම
ReplyDeleteනොදන්න ඒවා තව කොච්චර තියනවද අපි නේද යාළු,,ස්තූතියි :)
Deleteඔන්න් පොරවල් :)
ReplyDeleteඇත්ත යාළු ..
Deleteදැන් මේ සෙට් එක ක්‍රිකට් ගහන්න එනවලු නේද? බෝල්ට්ව එහෙම රන් අවුට් කරන්න වෙන්නේ නෑ..
ReplyDeleteහෙ හේ..අනිත් පැත්තේ දුවන කෙනාට වෙන්නේ නම් අවුලක් :)
Deleteහරිම වටිනා පොස්ටුවක් රු... ජැමෙයිකාව ගැන හොයලා බලන්න හිතුනා, ගොඩාක් මහන්සි වෙලා ඔයා හොයාගත්ත දේවල් අපුරුයි...
ReplyDelete_සිතු_
ස්තූතියි යාළු ..ඔය වෙබ් ලින්ක් වලටත් යන්නකෝ :)
Delete