තබා සරසවි..යට තිතක්
ගොඩ වුනා සැදෑ යම
මෙතෙක් පා නොතබාපු
ඉස්පිරියෙතාලෙකට
හිතක් පපුවක් නොමැති
අඟල් හයේ කටුවකට
ඉඩහලෙමි රිද්දන්න
පලක් නැති නහර වැල
බිඳෙන් බිඳකට ගලන
අස්ථීර ජීවිතේ
සේලයින් බෝතලය
"අමාරුයි" මහත්තයො
ඇසේ වා කවුලතර
කරන්නට නැත දෙයක්
වුවත් පුන් පොහෝ දින
ලෙඩ ඇඳේ කූරු මැද
ගැවසේවි බොහෝ දෙන
පිඟන් පෝලිම් අතර
ලතවේවි අසරණව
"පුතේ උඹ කෑවාද "
ඇසු විට විත් මා ලඟට
හිනාවෙනු පමණි මට
තිබුවේ මා සන්තකෙට
යලිත් උන් පෙරලාම
පැවසුවා රහසේම
බඩගින්න ඉවසපන්
ලුණු වැඩියි මේවාට
උදේ සිට හවා ..වන තෙක්ම
ඉමි නෙතඟ දොරෙහිලා
අඳුරනා මිනිසුන්ව
විගහනින් දැකගන්න
කෝ නුඹේ යාළුවන්
පුදා සිටි පන සේම ?
අසනවා යටිහිතම
තත්පරෙන් තත්පරය
කොහේ එන්නෙද ඔවුන්
ඉන්නේ බොහො දුර ඈත
කියා මා සනසනවා
උඩු යටින් හිත් දෙකම
දොළොස් එන්නත් අතර
පුරා දින තුනක් මම
විදෙව්වා ඇඳක් උඩ
කාත් කවුරුත් නැතිව
හිතක් නෑ රැකගන්න
පලක් නැති ජීවිතය
නමුත් ඉමි ඉවසලා
යාගන්න බැරිම තැන .......
sasara vinivida dakinna hoda awasthawak wage ispirithale,,
ReplyDeleteow eka aththa :)
ReplyDeleteඔයා ඉක්මනට සනීප වෙලා ගෙදර ආපු එක නම් ලොකු සතුටක් හිතුවක්කාරී... ම්ම්ම්... මේ නිසදැස කියෙව්වාම නම් ආයෙමත් හදිස්සි අනතුරක් වුනත් බෙහෙත් ගන්න ඉස්පිරිත්තාලේ පැත්ත පළාතේ යන්න හිතෙන්නේ නෑනේ :(
ReplyDelete:) math aye nam yanne na e paththe..thanx yalu
Deletedinen dina pirena....mihiri,amihiri muth..oyawa parinatha karana... oyage ara athdakim mallata..daganna hospitl matakaya...hebei balagena...silinger katu anei..selain helei..ekmenin gedara enna...hodatama hoda wela,,,
ReplyDeletethanx sachi..examuth langai neda:(
Deleteඅදමයි ආවෙ පළමු වතාවට
ReplyDeleteඅර්ථවත් කවියක් හරිම ලස්සනයි පද ටිකට මම හරි ආසයි...
ගිහින් එන්නම්කෝ
ස්තූතියි ආවාට යාලු ආයෙත් එන්න :)
Deletelassanai nangi....... ikmanata saneepa wenna
ReplyDeleteස්තූතියි අයියා ..ඉක්මනට හොද කරගන්නම් කෝ :)
ReplyDeleteහිතුවක්කාර පන්හිදේ කවි සෝයි නේ!රජරට කොහොමත් කවියට බරයි නේ.... :) සුභ පැතුම්....
ReplyDeleteස්තූතියි නාඩි යාළු.. දැන් රඡරට උනත් අක් මුල් උඩරට :)
Deleteආ....ඇත්තද?හොදයි හොදයි.... :)
Delete:)
Delete'අඳුරනා මිනිසුන්ව
ReplyDeleteවිගහනින් දැකගන්න
කෝ නුඹේ යාළුවන්
පුදා සිටි පන සේම ?
අසනවා යටිහිතම
තත්පරෙන් තත්පරය
කොහේ එන්නෙද ඔවුන්
ඉන්නේ බොහො දුර ඈත
කියා මා සනසනවා
උඩු යටින් හිත් දෙකම'
මං ආසම,හිතට වැදුන ටික!
හ්ම්ම්..හොඳයි නම් හොඳයි!ඉතුරු බෙහෙත් ටිකත් බොන්නකො :)
අහ: කියන්න අමතක උනා..දැන් බ්ලොග් එක කලින්ට වඩා ලස්සනයි හ්ම්ම්..:)
ReplyDeleteස්තූතියි යාළු බෙහෙත් නම් එපා වෙලා දැන් :(
Delete(y)..
ReplyDelete:) (Y)
ReplyDeleteඅයියෝ හිතුවකාරීට මොකෝ උනේ ......?
ReplyDeleteමම නම් ලෙඩ උනත් ඉස්පිරිතාලෙට යන්න ආස කෙනෙක් නෙවෙයි .....
poddak asaneepa wunane..dan hondai..math asama na e namata :(
ReplyDeletepuranna nathnao sawudiya
ReplyDeletekatu atha hitha gatha suwapath wenna.
අනේ... :( :( :(
ReplyDelete