Tuesday, June 26, 2012

සබඳ



සිපගනින් කටු  පඳුරෙ සෙනෙහස 
දැන දැනම විෂ වෙනා අරුමය 
මුවන් දුවනා ඉසව්වේ හිඳ
නොදා විසිකර  පළා මඳකට



බමන මතයෙන් හැඩු  විට  නර 
නොපුරවන් ආලයේ මී පොඳ 
ඇසිල්ලක රැඳී  සොම්නසේ  අග 
මුලා කරවයි  මිරිඟුවක  නුඹ

මනු  ලොවේ  කුහුඹුවා  සම  ලෙස
කියමි පෙරලා දිය බිඳෙන් කිර 
නැත   උගත්   මා  නුඹ  තරම්   දුර 
පැතලි ලොවකට දුනිමි අවසර 



12 comments:

  1. හ්ම් .......... ලස්සනයි

    ReplyDelete
  2. ස්තුතියි යාළුවා :)

    ReplyDelete
  3. හ්ම්ම්.....තේරුණා....

    ReplyDelete
  4. netha ugath ma nuba tharam dura

    ReplyDelete
  5. ගොඩාක් ලස්සනයි................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා :)

      Delete
  6. nice Creatoin.... best wishes for your future

    ReplyDelete
  7. Charu Nikczz...........

    ReplyDelete
  8. හරි ලෙසම දැන් තේරුණා...........ෂිට්

    ReplyDelete
    Replies
    1. :) :) බොහොම හොඳයි අංකල් :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music