Sunday, July 22, 2012

බ්ලොග් හැක් කිරීම (+18)

කවුද මේ ගැරී ?

:
:
:
:
:
:
:
:
:
:
:
   ලන්ඩනයේ උපත ලද ගැරී මැකිනන් ට පරිගණකයක් ලැබුණේ වයස අවුරුදු 14 දීය..පරිගණක වැඩ කටයුතු  සම්බන්ධ උනන්දුවක් දැක්වූ ඔහු වයස අවුරුදු 17දී පාසල් ගමන අතහැර කොණ්ඩා සරසන්නෙකු ලෙස කටයුතු කල අතර 90 දශකයේ දී පරිගණක පිලිබඳ අධ්‍යනයට යොමු වී ඒ ආශ්‍රිතවම ජිවත් වන්නට ද පෙළඹිනි.ඒ ඔස්සේ "හැක් "කිරීමට යොමුවූ ඔහු අවසානයේ ලොව ඉතාම ආරක්‍ෂිත තොරතුරු (නාසා ආයතනයේ වැනි)අතපත ගෑ එකම සිවිල් වැසියා යන නාමය ලබා ගත්තේය............

.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

වර්තමාන නව්‍යතාවයක් වන "බ්ලොග්"හැක් කිරීමේ පියවර පහත වේ.

කොහොමද කට්ටියගේ උනන්දුව ..................
                 
                                         කලක් අමතක වූ සිනහවක් අතරින් ඉන්දීය පිලටම මැච් එක කරකැවෙන අතරේ ඔබගේ කාල තරණය තුලින් සිදුවූ අපහසුතාවයට මාගේ බලවත් කණගාටුව   !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

සැ.යු :අන් අයගේ කටයුතු පිලිබඳ උනන්දු වීමට වඩා  තමා පිලිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීම තුල ජයග්‍රාහී  ප්‍රථිපල බොහෝ සේ හිමිවෙනු ඇත..එහෙයින් තමාටද අන්‍යන්ටද වැඩදායි කාර්යයක නිතරම යෙදෙන්න.

24 comments:

  1. නියමයි........ කට්ට්යට හොද පාඩමක් ;;;

    ReplyDelete
    Replies
    1. අනිවා අයියා..තරහ ගිහින්ද දන්නෑ :)

      Delete
  2. ඔබ මෙහිදී හිට්ස් වැඩි කිරීමට යොදා ගත් ඇම නාඩියා සොයා ගත් පරිදි පහත පරිදි වේ!
    01.ඉතා ආකර්ෂණිය underworld ගණයේ මාතෘකාව
    02.දුටු විට පටස් ගා ක්ලික් කරන 18+ ලකුණ!
    03.පිස්සු බම්ප් වෙන මුල් වාක්‍ය ටික
    04.බය හිතෙන රූපය(නාඩියා නම් බය උනේ නෑ ඔන්න...)
    05................පේළි............
    06.අර ප්ලීස් වේටින් මෙව්වා එක!

    ඒ නිසා මේ පොස්ටුව බ්ලොග් හිට් කිරීම ලෙස නම් වෙනස් කරන්නේ නම් මැනවි... :පි

    (අපි නම් රැවටුනේ නෑ ඔන්න!!!මොකෝ නාඩියා නොදන්න නාඩි! ;) )

    ReplyDelete
    Replies
    1. @ අනේ නාඩි.., ඕන් මම නම් ලණුව කැවෝ! හිකිස්‌!

      Delete
    2. අනේ නාඩි දෙන්න එපා අයියා :)
      මම හිතන්නේ එක පාරකට වඩා පය රැවටිලා වගේ ..හික්ස් :)
      ඔයා දිග්රිය මාරු කරා නම් හොඳයි වගේ..මාර්කටින් කතා :D

      Delete
    3. හනේ නෑ.....මට මේ කරගෙන යන එකම හොඳයි..ඒක හින්ද තමයි මම රැවටුනේ නැත්තේ..මොකෝ මම දන්නවනේ පාරෙන් එහා පැත්තේ ඉන්න අය ගැන... ;)

      Delete
    4. කියමු බලන්න ඒ ගැන. පාරෙන් එහා පැත්තෙ ඉන්න... :)

      Delete
  3. හෆෝයි..මදැයි මමත් හැක් එකක් දීලා පොරක් වෙන්නම් කියලා හිතාගෙන ආවා...
    අනේ අනේ, අරබුමම කදුලක් වුනානේ...හික්ස්...මොනා වුනත් මාරු පොස්ට් එක හොදේ...

    (ඉන්දියාවත් දුන්නා වැඩේ)

    ReplyDelete
  4. හේ හේ..Your comment will be visible after approval. !!! මෙහෙම එකකුත් දැන්මද?

    ReplyDelete
    Replies
    1. නැත්තම් ඇනෝලා මගේ බ්ලොග් එකත් හැක් කරයි යාළු :)
      මැච් එක කිව්වා වගේම පැරදී නේ .. :(
      ස්තුතියි :)

      Delete
  5. මොනවද මේ තිත් තිත්??????????????????

    ReplyDelete
  6. කට්ටියගේ ඉවසීම මැනලා බලන්න :)

    ReplyDelete
  7. හිතුවක්කාර පන්හිඳ hack karannada??????

    ReplyDelete
  8. හෙ හේ :) කැමැත්තක් අයියා :)

    ReplyDelete
  9. මේ දවස්වල ෆේස්බුක් එකේ ෂෙයාර් වෙන ලොව සුරූපීම හැක් කරන්නියගේ ෆොටෝ එක දැක්කාද :D

    ReplyDelete
  10. තාම නෑ ..මං ඒ ගැන උනන්දු වුනේ නෑ..කවුද ඒ ?

    ReplyDelete
  11. මදැයි හැකින් වලින් බේරෙන්න ක්‍රමයක් හොයා ගන්න හැදුව.. හය්යෝ කිලෝබයිට්....:) අන්තිමට දාල තියන පුංචි අකුරු ටික වටිනවා ඔක්කොටොම වඩා..!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මට කියන්න ඕනේ වුනෙත් :)

      Delete
  12. පන්හිදේ තක්සනිකයි , හැක් කතාවයි තියෙන නිසා මමත් ආව , ඇත්තටම පොස්ට් එක වෙනස් :D
    ආකර්ෂණ ක්‍රම ටික :D

    ReplyDelete
    Replies
    1. හ්ම් ස්තුතියි ආවට :)
      දිගටම කියවන්නකෝ

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music