Monday, July 9, 2012

ඇන්ටනාව








රූප තවත් හොඳට පේන්ට
ඝෝෂාවක් නැතුව අහන්ට
ගෙනාපු 
වත්ත වටේ කැරකිලා 
අල්ලගත්තු
ටකරන් චැනල් පොදිය
ෂා !! මරු දැන්
පොඩි එකා උඩපැනපි
බලන් හිටපන්
තාම මරු පෙනුනෙ නෑ උඹට 
......අමනයා......

21 comments:

  1. Replies
    1. ඇන්ටනාවට මම හිතුවාට වඩා ලොකු තේරුමක් තියෙනවනේ රූ...

      Delete
    2. hm godak sarala ewawala theruma gaburui yaluuu

      Delete
  2. Antanawak waththa wate geniyana eka syber kibvidiyak kiyana prathamika kathawak.me system eke Antanana kaarayo indaddi waththa wate Antana geniyana thawath Antana kaarayo bihi wenne Naha.Podi eka thula takaran hada kandanaya karanna ba amihiri mihiri kiyala eka uta saddayak vitharai opapatikawa uoo uda panina amanayek kale ai.melo rahak na..

    ReplyDelete
    Replies
    1. wiwechanayata sthuthiyi :)" john cena ape podi ekage oluwata gahala" kiyana sinduwath mage adahasath athara samanakama dakinna puluwannam ohoma kiyanne na oya..thanx :)

      Delete
  3. මටනම් හිතෙන්නේ ඇන්ටනාව ගෙනාපු එකයි අමනයා!

    ReplyDelete
  4. samitha samarathungaJuly 10, 2012 at 11:40 PM

    takaran chanal podiyata yata wuna podi eka niyojanaya karanne anagatha shunyathawa wunath a thula gaburu aruthak naha.wachana tika amuthu wunata kaviya hoda wennne naha.......

    ReplyDelete
  5. ඔබට වගේ මට සාහිත්‍ය දැනුමක් නැති කල මා මගේම කලාවක් සොයා යමි .එහිදී සරල බව ගැඹුරක් කියාපානු ඇත

    ReplyDelete
  6. Ai oyama oyage Kavi valata arthayan sapayanne.eka varadie.eka karanne paatakayoi vichaarakayoi.oyata thiyenne okata mul wuna hethuwa awabodayen paatakayata kiyna eka vitharai.paripaakayata Giya lekaKayek ehemai..

    ReplyDelete
  7. මගේ අත්දැකිම් බොහෝ විට මා කවියට නඟනවා සමහරවිට එය කියවන්නාට අවබෝධ කරගැනීමටද නොහැකි විය හැක ..අවන්කයෙන්ම මා දක්ෂ රචිකාවියක් නොවේ :)ඔබගේ දැනුවත්කිරීම ඉතා අගනේය සමිත ..ස්තුතියි

    ReplyDelete
  8. niyamai ru,,,apith ehema karala thiyanawa,,,,itz nice

    ReplyDelete
  9. මාත් මාත් :)
    රූ !!!!! ඈ.. මාව දන්නවදෝ ?? :)

    ReplyDelete
  10. අදමයි ආවේ මේ පැත්තට. වැඩිය නම් තේරුනේ නෑ. ඇන්ටෙනා දාලා ට්‍රයි කරල අල්ලගෙන බලන් ඉන්නේ ටකරන් චැනල් තමා. කිසිම හරයක් නැ. මටනම් තේරුනේ එහෙමයි. මගෙ කලා හැකියාව අවමයි.. :)

    ReplyDelete
  11. ස්තුතියි ආවාට :) ඔය කියන එක තරමක් හරි..කාලය හා අනාගතය නාස්ති වන චැනල් ගැන තමා මම කිව්වේ ...

    ReplyDelete
  12. කවිකාරියෙකුත් වගේනේ :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music