Tuesday, July 10, 2012

සරසවිය



කෙලවරක් නොදැනම
අතරින් පතර රටා මැවු
මකුළු දැල 

11 comments:

  1. සිරා කතාව!!!මේක වියපු මකුළුවෙක් දන්නේ නැති...හිතා ගන්න බැරි මකුළු දැලක්!!

    ReplyDelete
    Replies
    1. රටා මවපු ඇස් රවටපු

      Delete
  2. කෙළවරක් නැති බව දැන දැනත් නොනවතින උත්සාහයෙන් ජයගත් සුන්දර අභියෝගයක්...

    ReplyDelete
  3. ඇත්ත අතරින් පතර රටා පේන්නේ ඒකයි යාළු:)

    ReplyDelete
  4. saralai supirie

    ReplyDelete
  5. ස්තුතියි යාළු :)

    ReplyDelete
  6. සරසවිය රස විය :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music